Marianne Hering විසින් රචිත Imagination Station කථා මාලාවේ පළමු පොත, Voyage with the viking ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි.
'කවුද මේ එරික්?' ''එරික් ද රෙඩ් කියන්නේ මේ රට හොයාගත්තු කෙනාට. මේ රටට ග්‍රීන්ලන්තය කියලා නම තිබ්බෙත් එයාම තමයි.මෙහාට එන්න කලින් එරික් ජීවත් වෙලා තියෙන්නේ අයිස්ලන්තයේ'' ''එතකොට ඇයි එයා අයිස්ලන්තයේ ඇවිත් තියෙන්නෙ?'' පැට්රික් ඇසුවා. බෙත්ගෙන් ලැබුණේ මෙවැනි උත්තරයක්.
| Language | Sinhala |
| Pages | 116 |
| ISBN | 9786245865215 |
There are no reviews yet