ඔක්ස්ෆෝර්ඩ්ෂයර්හි ගම්බද පාරකදී තරුණයකු පැහැර ගැනීම , එක්සත් ජනපදයේ ජනාධිපති එම ධුරයෙන් පැන්නීමට ආරම්භ කරන ලද , අති බිහිසුණු අනුකම්පා විරහිත ක්රියාදාමයේ ආරම්භය පමණි. එය සාර්ථක වුවහොත් ඔහු මානසිකව මෙන්ම සිතුවිලි අතින් ද විනාශ වනු ඇත. එය වැළක්වීමට සමත් එකම පුද්ගලයා වන්නේ , ලොව ප්රමුඛ පෙළේ සංසන්ධිකයා වන ක්වීන් පමණි. ඔහුට අසරණ මිනිසෙකුගේ ජීවිතය බේරා ගැනීමට අතරමැදි වීමට සිදු වුයේ , පැහැරගෙන ගිය අයගේ එකම බලාපොරොත්තුව කප්පම් මුදල නොවන බව නොදැන ය.
මහා ප්‍රබන්ධකරුවකු වන ෆෙඩ්රික් ෆොර්සයින් මෙම කතාව ද ලොමු ඩහගන්නා අයුරින් කියමින් පාඨකයා දැඩි ග්‍රහණය ට හසු කර ගනී.
| Language | Sinhala |
| pages | 559 |
There are no reviews yet