ප්රවෘත්ති | වජිර කැලුම් පෙරේරා
මානවයින්ගේ පැවැත්මට තොරතුරු අත්‍යවශ්‍යය. තොරතුරු මත පදනම්ව සන්නිවේදන විෂය තුළ ගොඩනැගුණු වඩාත් අවධානයට ලක්වන ක්ෂේත්රය ලෙස ප්රවෘත්ති හැඳින්විය හැක.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනයේදී ද ප්රවෘත්ති අවධානයට ගැනේ. ජනමාධ්‍යවේදියෙකු ලෙස හැඳින්වෙන්නේ ද ප්රවෘත්ති කරණයට සම්බන්ධ ශිල්පීන්ය.
ඉහත ඕනෑම ක්ෂේත්රයකට උචිත ලෙස, සරල බසින්, සනිදර්ශකව මෙම ග්‍රන්ථයෙන් ප්රවෘත්තිකරණය පැහැදිලි කෙරේ.
| Language | Sinhala |
| Pages | 123 |
There are no reviews yet