භද්‍රජි මහින්ද ජයතිලක මහතා විසින් රැසැයුණු පවුරු බැඳි රාජ්‍යය කියැවීමි. මෙය අගනා කෘතියකි. චීනයේ බොහෝ පෙරැ රදොල බලය පැවැති කාලයේ පැවැති ජීවිත තත්ත්වය මෙය හෙළි කෙරෙයි. චීනයේ එක් කාල සීමාවෙක පැවැති ජන ජීවිතය කෙබඳු ද යන්න දක්වන මෙය එක් අතෙකින් කාල පරිච්ඡේදයෙක ඉතිහාසයෙකි. අනෙක් අතින් බිභත්ස කරුණා හාස්‍යාදි රසවලින් පිරුණු කාව්‍යයෙකි. මෙය සිංහල කතා සාහිත්‍යයේ උච්ච ස්ථානයක වැළැඹෙන ජීවිත චරිතයෙකි.
| Author | Bhadraji Mahinda Jayatilaka |
| Language | Sinhala |
| ISBN | 9789555518789 |
| pages | 334 |
There are no reviews yet