මේ මොකද කරන්නේ....?
නෙරිකෝ බේරන්න පූජාවක් පවත්තනවා ...
කතරගම දෙවියන්ට කරන පූජාවක් වගේ
අනේ මැඩම් ගැහැනියෙක් වෙනුවෙන් මේ වගේ පරිත්‍යාග කරන පිරිමියෙක් ගැන අහලා නෑ ....
තව හිගා කාලා දානයක් දෙන්න ඕනෙලු ..
මම ගිහින් මේකිට බනිනවා....
එපා... එපා.. මෙයා දැනගත්තොත් මේ පූජාවෙ බලය නැති වෙන්න ඉඩ තියෙනවා..
කාටවත් කියන්නේ නෑ .....
| Author | Edward Mallawaarachchi |
| Language | Sinhala |
| 9789557339139 | 9789550589289 |
| pages | 240 |
There are no reviews yet