"හරිත වර්ණ වන රේඛාවන්හි වෙසෙන දෙවියන් හෝ සෙවනැළි වැටුණු විල් දිය මත නින්නාද වී තරංග නංවන විහඟ ගීයේ වෙසෙන දෙවියන් හෝ නමස්කාර නොකරන කිසියම් ලබ්ධියක් සත්‍යය ලෙස මම නොදකිමි. වල් හාවෙකු ගෙලෙන් ගෙන, උගේ ලොම් මුව වටා දවටාගත් සිඟාලයෙකුගේ දිලෙන නෙත්හි පවා කිසිවෙකුත් තවමත් වටහා නොගත් දේවත්වයක් ගැබ්ව ඇත.
| Language | Sinhala |
| Pages* | 174 |