Dork Diaries - Rachel Renée Russell
මැට්ටිගේ දිනපොත - ශජානි රණසිංහ
මගේ ජීවිතේ කවදාවත් ඉවරවෙන්නේ නැති නපුරු භයානක හීනයක් වෙන්න හේතු!
1. මුළු ඉස්කෝලෙටම ෆෝන් එකක් නැති එකම ළමයා මම.
2. මට කවදාවත්ම CCP (Cute, Cool & Popular) ක්ලබ් එකේ තැනක් හම්බවෙන්නේ නැහැ.
3. මං වගේ දිනපොතක ලියන්න සිද්ධ වෙන්නේ, අන්තිම මැට්ටියෙක්ට විතරයි.
නික්කි මැක්ස්වෙල් එයාගේ අලුත් ඉස්කෝලෙට යන්න පටන් අරන්, එයාගේ අලුත් යාළුවෝ හදාගන්න හැටි, විකාර වැඩ කරන එයාගේ පොඩි නංගි එක්ක ගැලපිලා ඉන්න හදන හැටි, සහ එයාගේ ප්රථම ආදරය ගැන රහස් සියල්ලම බෙදාගන්නවා.
| Author | Shajani Ranasinghe |
| Language | Sinhala |
| ISBN | 9786246881429 |
| pages | 236 |
There are no reviews yet