"ඇයි තමුන් හිතන් හිටියේ ආදරේ
කලේ තමුන් විතරයි කියලද ආහ් ? කතා
කරනවා ඉතින්... තමුන් හිතන් හිටියේ
තමුන්ට විතරයි නින්ද ගියේ නැත්තේ
කියලද ආහ් ? තමුන් කරපු මන්
නොකරපු එකම දේ බොන එක විතරයි "
මිනදි කවීත්මා පතිරණ
"සුදු මහත්තයා .. ඒ කවුද ඒහ්? ඒ අයිතිය උබ
නැති කරගත්තේ හරියටම මීට අවුරුදු තුනකට
කලින් . උබ කසාද බැදපු ගැණියෙක් වෙලත්
මිනිහෙකුත් ඉද්දි ලැජ්ජාවක් කියලා නාමයක් වත්
ගැවිලා නැද්ද වෙන පිරිමිත් එක්ක ලගින්නේ ?
නැත්තම් එදා ඉදලම මේකද උබේ විදිහ ආහ්?
ඇයි මං උබේ හොර මිනිහද අයිසේ ?"
ඔනෙත් කේෂිත ගුරුසිංහ
| Author | Amasha Indumini |
| Language | Sinhala |
| ISBN | 9789550589241 |
| pages | 248 |
There are no reviews yet