මදුවිත ලොව පුරා පැතිර ඇති ව්‍යසනයකි. එය පිටුදැකීම සඳහා ක්‍රියා ව්‍යාපාර ද ලොව පුරා ම පැතිර පවතියි. එසේ වුව ද ලොව හැම තැනක ම මදුවිතට නැඹුරුව සිටින අය ගේ මූලික ප්රශ්නය වන්නේ, එය අත්හැර ගන්නේ කෙසේද යන්නයි. ඔබ ද එවැනි ගැටලුවකට මුහුණ පා සිටින අයෙකු හෝ වෙතොත්, ඔබ අරමුණු ඉටුකර ගැනීම කෙසේවත් දුෂ්කර නොවේ. කරුණාකර මේ පොත කියවන්න.
| Sinhala | Sinhala |
| 184 | 116 |
There are no reviews yet