මේ චීන සුරංගනා කතාවෙන් කියැවෙන්නේ තමා කන්නට ආ කොටියකු බියකර එළවා දමන මැඩියකු ගැනයි. මැඩියා, කොටියාව එළවාගත් හැටි අසා දැනගන්නා කැළයේ කපටිරාළ වන හිවල්හාමි, කොටියාගේ සහයට පැමිණෙයි. එවිටද මැඩි නුවණින් යළිත් කොටියා එළවා දමන්නට මැඩිරාළ සමත් වෙයි.
| Author | Sumithra Rahubadda |
| Language | Sinhala |
| ISBN | 9789551470364 |
There are no reviews yet