Descriptionමේ චීන සුරංගනා කතාවෙන් කියැවෙන්නේ තමා කන්නට ආ කොටියකු බියකර එළවා දමන මැඩියකු ගැනයි. මැඩියා, කොටියාව එළවාගත් හැටි අසා දැනගන්නා කැළයේ කපටිරාළ වන හිවල්හාමි, කොටියාගේ සහයට පැමිණෙයි. එවිටද මැඩි නුවණින් යළිත් කොටියා එළවා දමන්නට මැඩිරාළ සමත් වෙයි.Features මේ චීන සුරංගනා කතාවෙන් කියැවෙන්නේ තමා කන්නට ආ කොටියකු බියකර එළවා දමන මැඩියකු ගැනයි. මැඩියා, කොටියාව එළවාගත් හැටි අසා දැනගන්නා කැළයේ කපටිරාළ වන හිවල්හාමි, කොටියාගේ සහයට පැමිණෙයි. එවිටද මැඩි නුවණින් යළිත් කොටියා එළවා දමන්නට මැඩිරාළ සමත් වෙයි. Sinhala Sinhala 184 20