R.K.NARAYAN
WAITING FOR THE MAHATMA
එය සහමුලින් ම අන්ධකාරයට අයිති රැයකි. ගහ කොළ, අතු ඉති සුළඟට සෙලවෙන හඬ ඇසේ. පළඟැටියන්ගේ, නිශාචර
කෘමීන්ගේ ඒකාකාර නාදය නොකැඩි, නොබිඳී ගලා යයි. තරු එළිය, සඳ එළිය ගැන යමක් කියන්න ඔහුට උවමනා ය. එහෙත්
ඔහුට දැනුණේ දිව සෙලවිය නොහැකි බවයි.
| Language | Sinhala |
There are no reviews yet