නූතන ශ්‍රේෂ්ඨ කථා කරුවන් දස දෙනකුන් නියෝජනය කරන මෙම කථා සංග්‍රහයෙන්, සිංහල පාඨකයා මෙතෙක් නොවිඳි විරූ වින්දනයක් ද චමත්කාරයක් හා ජීවිත පරිඥානයක් ද ලබනු නිසැක ය. තාන්ත්රික, අධිතාත්වික, සාන්දෘෂ්ටික, ගුඪාත්මක හා සංකේතාත්මක ආදී නානා විධ සම්ප්‍රදායන් අනුව ලියැවුණ කථාවලින් හෙබි මෙම කථා සංග්‍රහය, නූතන කථා කලාවෙහි මූලික ලක්ෂණ හා ප්‍රවණතා මැනවින් නිරූපණය කරන්නකි.
| Language | Sinhala |
| Pages | 256 |