චූටි කුමාරයා
මගේ මේ කතාව ගැන නිකම්ම සැහැල්ලුවෙන් හිතනවට මං කැමති නැහැ.ඒ පහුගිය දේවල් ආයෙමත් මතක් කර කර ලියද්දි මං ලොකු වේදනාවක් වින්ඳා. බැටළුවත් අරං මගේ යාළුවා යන්න ගිහින් දැනට අවුරුදු හයක් වෙනවා.මං එයා ගැන විස්තර ඔයාලට කියන්නනේ මට එයාව අමතක නොකර තියා ගන්න ඕන නිසා . යාළුවෙක්ව අමතක කරන එක කණගාටුදායක දෙයක්.හැම කෙනෙකුටම හොඳ යාළුවෙක් හම්බ වෙන්නෙත් නැහැ......