කපිල කුමාර කාලිංග විසින් මෙයට පෙර රචිත 'පියැසි කවුළුව', 'කන්දේ වීදිය' හා 'සැප්තැම්බරයේ දිග දවසක්' නවකතා පාඨක විචාර ප්‍රසාදය දිනා ගැනීමට සමත් විය. මෙවර ඔහු 'අදිසි නදිය' තුළින් සිංහල නවකතාවට නුහුරු විෂය භූමියකට පාඨකයා කැඳවා ගෙන යයි.
මායරූපී ප්‍රබන්ධය, අධි තාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය, දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා 'අදිසි නදිය' කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි. එසේම මානවවාදී ධීරවීර පුද්ගලයන් හා අදූරදර්ශී අධිපතිවාදී පාලකයන් අතරේ පවත්නා නිරන්තර අරගලය ද 'අදිසි නදිය' දෑලේ නිරූපණය වෙයි.

| Author | Kapila Kumara Kalinga |
| Language | Sinhala |
| ISBN | 9789556777987 |
| pages | 328 |
There are no reviews yet