විවාහකයන් දුරස් කරවන "ආදරයේ භාෂා 5" සංකල්පය මුල් වරට ලොවට ඉදිරිපත් කළේ ද, ආචාර්ය ගැරී චැප්මන් විසිනි.
එකිනෙකා ගේ හැඟීම් හා අවශ්‍යතාවන් වටහා ගෙන අඹු සැමියන්ට සදාතනිකව දැඩි ආදරයකින් බැඳී සිටීමට බොහෝ ප්‍රයෝජනවත් වන කරුණු රැසක්ම මෙම ග්රන්ථයට ඇතුළත් වන්නේ, සැබෑ ජිවිත උදාහරණයට ද ගනිමිනි. එයට අමතරව දරුවන්ගේ හැඟීම් හා අවශ්‍යතා මැනවින් තේරුම් ගෙන, ඔවුන් යහපත් මාපියන්ගේ ආදරයෙන් බැඳුණු වැඩිහිටියන් බවට පත් කිරීමට අවශ්‍ය කරුණු ද මෙහි ඇතුළත් වේ. එහෙයින් මෙම "ආදරයේ භාෂා" ග්‍රන්ථය, ආදරය කිරීම සම්බන්ධයෙන් අළුත් හැදෑරීමක් බව ඔබට වැටහෙනු ඇත.
| Language | Sinhala | 
| Pages* | 218 | 
There are no reviews yet
Customers who bought this item also bought
කෝපය ජය ගන්නේ මෙහෙමයි
		
            රු.1,100
		
	
සතුටින් දිවි ගෙවන මග - 1
		
            රු.400
		
	
හදවත දිනන මග හා සිත්ගැනීම
		
            රු.1,300
		
	
අපි කුමට ගැටෙමුද?
		
            රු.1,150
		
	
Peter and the Wolf - Read it yourself with Ladybird (Level 04)
		
            රු.725
		
	
Thumbelina - Read it yourself with Ladybird (Level 03)
		
            රු.725
		
	
The Red Knight - Read it yourself with Ladybird (Level 03)
		
            රු.725
		
	
Planet Earth - Read it yourself with Ladybird (Level 03)
		
            රු.725
		
	
ඉකිගායි: දීඝායු ලැබීමේ ජපන් ක්‍රමය
		
            රු.650
		
	
 
 
			 
			 
			 
			 
			 
			 
			 
			 
			