"මෙන්න Mrs.ජෙව්ල්ස්ගේ අලුත් බබා!"
ලුයිස් බබාව තියන්න පොඩි කොට්ටයක් මේසෙ උඩින් තිබ්බා.
Mrs.ජෙව්ල්ස් බබාවකොට්ටෙ උඩින් තිබ්බා.
හැමෝම මේ පුංචි අමුත්තව වට කර ගත්තා.
"එයාගෙ චූටි ඇඟිලි දිහා බලන්න!"
"එයාගෙ නහය!"
"එයා හරිම හුරතක් බබෙක්. මට එයාව අල්ලන්න පුළුවන්ද?"
"ඔව්, ඇත්තටම."

| Language | Sinhala |
| Pages* | 144 |
| Weight | 165.6g |
There are no reviews yet