Men are from Mars Women are from Venus
Dr. John Gray
ගැහැණුන් අයිති සිකුරු ග්‍රහයාටය. පිරිමින්ගේ ලෝකය අඟහරුය. එහෙයින් ගැහැණුන්ට සිකුරු ලොවෙහි ගති ගුණ සහ හැඟීම් ද, පිරිමින්ට අඟහරු ලෝකයට අයිති ගති ගුණ සහ හැඟීම් ද පිහිටයි.
මෙම ග්‍රන්ථයේ අඩංගු සියලු මනෝ විද්‍යාත්මක උපදෙස් ලොව සෑම අඹු සැමි යුවලකටම ප්‍රායෝගිකව උපයෝගී කර ගැනීමට හැකි වේ. තවද මෙම ග්‍රන්ථය කියවා අවසන් වූ විට දී ආදරය සහ අඹු සැමි සබඳතාව සම්බන්ධයෙන් ඔබ නොදැන සිටි කරුණු කොතරම්දැයි සිතෙනු නොඅනුමානය.
ජීවිතය සුන්දර කරන්නා සේම ඵලදායි ආදරයකට අවශ්‍ය නිවැරදි සන්නිවේදනයක් ගොඩ නගා ගැනීමට මෙම ග්‍රන්ථය ඉමහත් පිටුවහලකි. ගෙවුණු 90 දශකයේ දී, ඇමෙරිකාව, යුරෝපය ඇතුළු බටහිර රටවල අඹු සැමියන් "ආදරය කිරීමේ අත්පොත" සේ සැලකුවේ ආචාර්ය ජෝන් ග්‍රේ විසින් රචිත Men are from Mars Women are from Venus නැමැති ග්‍රන්ථයයි. "ප්‍රේමය ලෙන්ගතුයි" එහි සිංහල පරිවර්තනයයි.
Author | Pradeep Kumara Balasooriya (ප්‍රදීප්කුමාර බාලසූරිය) |
Language | Sinhala |
There are no reviews yet