යසුනරි කවබතා කොකුන් දහස
Published By Pahan Publishers
1968 වර්ෂයේ සාහිත්‍ය පිලිබඳව නොබෙල් ත්‍යාගය හිමිකර ගත් කවබතා ජපාන සාහිත්‍යයේ අසහාය නවකතාකරුවා විය .ලෝකයේ විශිෂ්ඨ නවකතාකරුවන් අතර ඔහු ආසියාව නියෝජනය කළ ප්‍රමුඛයෙක් විය .සාහිත්‍යය පිළිබඳව නොබෙල් ත්‍යාගය හිමිකරගත් පළමුවැනි ජපන් ජාතිකයාද ඔහුය .ලෝකයේ විවිධ රටවල බිහිවන විශිෂ්ඨ ගණයේ කෘති එකතුව වන යුනෙස්කෝවේ පරිවර්තන එකතුව ඇතුළත්ව ඇති කවබතා ගේ නවකතා කිහිපය අතර මෙම කෘතියද පවතී.
USD 2.00
Out of stock
Product Details
- 955-9060-18-X
- 139
- Sinhala
- 170g