20 %

යලි උපන් රුවැත්ති

පරිවර්තන නවකතා

By Manel Jayanthi Gunasekara

Published By Pahan Publishers

ලුසී මෝඩ් මොන්ට්ගොමරි ලේඛිකාව උපත ලබා ඇත්තේ කැනඩාවේ එඩ්වඩ් කුමර දූපතේ ක්ලිෆ්ටන් හි දී ය .චාලට් ටවුන් හි ප්‍රින්ස් ඔෆ් වේල්ස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුව හැලිෆැක්ස් හි ඩල්හවුස් විශ්වවිද්‍යාලයට ඇතුළත් වුවාය .අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු නැවත එඩ්වඩ් කුමර දූපතට යන ඇය ඉගැන්වීමේ නිරත වෙමින් ඇගේ මිත්තනිය හා කවෙන්ඩිෂ් හි වාසය කළාය. මෙහි දී ඇය ගෙවූ ග්‍රාමීය ජීවිතය ,1908 දී රචනා කරන ලද ‘ඈන් ’ කතා මාලාවට පදනම් විය .එය ලොව පුරා වේගයෙන් ජනප්‍රියත්වයට පාත්‍ර වූ බැවින් දිගින් දිගටම නිර්මාණකරනයේ යෙදුනාය .මෙම ‘බ්ලූ කාසල් ’ කෘතිය ද මොන්ටිගොමරි ගේ සාරවත් නිර්මාණ ගොන්නට එකතු වන සදාතනික වටිනාකමකින් යුක්ත කෘතියකි . මොන්ටිගොමරි ගේ කෘති ළමා දිවිය පිළිබඳව මෙතෙක් බිහි වූ මිහිරිතම නිර්මාණයන් බව සුප්‍රකට ලේඛක මාර්ක් ටිවෙන් පවසා තිබේ .

USD 3.37 USD 4.21

Save USD 0.84

Out of stock

Product Details

  • 978-955-667-129-2
  • 321
  • Sinhala
  • 383g