විමති දනන්
Published By Wijesooriya Grantha Kendraya
සම්මතයට එරෙහි වස්තු බීජ පදනම් කර ගෙන, ආන්දෝලනයට තුඩු දෙන මතවාද අභීතව දක්වමින්, විශ්ව සාහිත්‍යට දායාද කළ නිර්මාණ නිසා රුෂ්ඩි, සුළු කාලයකින් ඉමහත් ප්‍රසිද්ධියක් ලැබූ ලේඛකයෙකි. රුෂ්ඩි නවකතාකරුවකු පමණක් නොව ඇති දක්ෂ නිබන්ධකයෙකි; සංචාරක තොරතුරු සම්පාදකයෙකි; නාට්‍ය පිටපත් රචකයෙකි; අභීත කථිකයෙකි. යටත් විජිත වාදයේ දේශපාලන, සමාජ, සංස්කෘතික යන සියලු අංග රුෂ්ඩිගේ නිර්දය විවේචනයට ලක් වේ. එසේ වුවත්, ඉන් ඇති වූ 'සංස්කෘතික හුවමාරුව', සමකාලීන සාහිත්‍යයේ ගුණාත්මක බව හීන කිරීමට නොව, පෝෂණය කිරීමට දායක වී ඇති බව ඔහුගේ මතයයි. යථාර්ථය පිලිබඳ නවතම අර්ථකථන ඉදිරිපත් කරන පොත්පත් බිහිවිය යුතු බවත්, ලෝකය තේරුම් ගැනීම සඳහා නව භාෂාවක් නිර්මාණය විය යුතු බවත් රුෂ්ඩි පවසයි. රුෂ්ඩිගේ නිර්මාණ කෞෂ්යලයත් සමාජ දෘෂ්ටියත් මේ කෘතියෙන් සියුම්ව විදහා දැක්වේ.
USD 0.86
Out of stock
Product Details
- 955-1387-23-6
- Sinhala
- 116
- 153g