විකුණන ලදී

පරිවර්තන

By Chithra I Perera

Published By Wijesooriya Grantha Kendraya

සානා මුෂේන් යේමනයේ සිට පලා ආ ගමන ලොවෙහි මුල් පිටුවල පළ වූ ආන්දෝලනාත්මක පුවතක් බවට පත් විය. එහෙත් ඇය වසරක්ම නිහඬව පසු වූවාය. මාධ්‍යට තම කතාව හෙළි කිරීමට ඇය පෙළඹුනේ ඉන් පසුවය. දහතුන් වසරක බිහිසුණු සිහිනයක් වූ, අනුවේදනීය වූ, හද කකියවන මේ සංවේගාත්මක සත්‍ය කතාව දැනට භාෂා දහ අටකට පරිවර්තනය වී ඇත.

USD 2.29

Available

Product Details

  • 978-955-652-854-1
  • Sinhala
  • 232
  • 325g