වාසනා දිනේකි මේක

නවකතා

By Dileepa Jayakody (දිලීප ජයකොඩි)

Published By Surasa Bookshop

සබරගමුවේ... කාන්ති, රත්නපාල, ක්‍රිස්ටිනා, වවුනියාවේ... ජයශංකර්, මරදානේ... කරීම්, ජෝර්දානයේ... අල් බක්ෂි අල් අහමඩ් එංගලන්තයේ.... සේරා... ආදරය... ශෘoගාරය... සොරකම... ත්‍රස්තවාදය.... පුරුෂාධිපත්‍යය... හරහා පැමිණ එකම දෛවෝපගත මොහොතක දී ජීවිතයේ අපූර්වත්වය විදහාලමින් ජීවිත කරළියේ රඟන රංගන නිමේෂය!

USD 3.57

Out of stock

Product Details

  • 978-955-677-299-9
  • Sinhala
  • 387
  • 452g