20 %

වහලිය

පරිවර්තන

By L. S. S. Pathirathna

Published By Wijesooriya Grantha Kendraya

මෙන්ඩෙගේ ළමා කාලය අවසන් කරනු ලැබුවේ වයස අවුරුදු දොළහේදී ය. එය ආරම්භ වූයේ 1993එක්තරා බියකරු රාත්‍රියකය. නුබා ගම්මානයට කඩාවැදුණු අරාබි ආක්‍රමණිකයෝ නිවෙස් වලට ගිනි තබමින්, වැඩිහිටියන් මරාදමමින් සිටියහ. ඔවුන් ළමයින් තිස් එක් දෙනකු අල්ලාගත් අතර මෙන්ඩෙද ඉන් එකියක වූවාය. අවසානයේ ඇය විකුණා දමනු ලැබුවේ සුඩානයේ ක්හාර්ටොඋම් අගනුවර ධනවත් පවුලක වහල් සේවයටය. ඒ සමඟ ආරම්භ වන්නේ මෙන්ඩෙගේ හත් අවුරුදු වහල් ජීවිතයයි. ඇගේ කතාන්දරය කිසිවිට හෙළිවීමට ඉඩ නොතිබිණි. නමුත් එයට අවස්ථාව සැලසුණේ ඇය ලන්ඩන්වල සුඩාන රාජ්‍ය තාන්ත්‍රිකයකුගේ නිවසේ සේවය සඳහා යැවීමත් සමඟය. එහි දී ඈ පලා යාමට සමත්ව සිටියාය.

USD 2.57 USD 3.21

Save USD 0.64

Out of stock

Product Details

  • 978-955-691-096-4
  • Sinhala
  • 311
  • 380g