උන්මාද මහල්ලෙකුගේ දින පොත
Published By Pahan Publishers
ලිංගික ආශාව හා ජීවත්වීම සඳහා ඇති ආශාව අතර පවත්නා සබඳතාව ඉස්මතු කරමින් හෘදයාබාධයකින් පෙළෙන අතිශය සංවේදී රසවින්දනයක් ඇති අවුරුදු හැත්තෑ පහක් වයසැති මහළු ටොකුසුකේ උත්සුජී ගේ කතාව ලෙස “උන්මාද මහල්ලෙකුගේ දින පොත ” නමැති මෙම කෘතිය දිග හැරේ . කෙනෙකු මහලුවියේ දී ඔහුගේ ශරීරය කෙමෙන් දුර්වල වෙමින් තිබියදීත් ඔහුගේ ලිංගික ආශාවන් වේගවත් වන හැටි චමත්කාරජනක ලෙස පාඨකයාට හඳුනාගත හැක . ඔහුගේ හැඟීම් හා සංවේදිතාවන් හරිහැටි හඳුනාගත් නූතන යුගයේ ඔහුගේ ලේලිය මනෝ චිකිත්සකයින්ගේ නියමයන්ට අනුව සිය මාමණ්ඩියට අවශ්‍ය මුදු මොළොක් කාරුණික සැළකිල්ල ලබා දේ .මානව පැවැත්මේ ශෝකාන්ත ප්‍රහසනයක් ලෙස ජපානයේ පල වූ විශිෂ්ඨ කෘතියක් ලෙස මෙය සැලකේ .
USD 2.79
Available
Product Details
- 978-955-667-284-8
- 212
- Sinhala
- 227g