උභයජීව හෙවත් මත්ස්‍ය මානවකයාගේ කථා වස්තුව
Published By Pahan Publishers
අවුරුදු දහයෙදි තමයි තාත්ත මාව කිමිදුම් පුහුණු වෙන්න ඇරියෙ.එතන හිටිය මං වගේ ළමයි දොළොස් දෙනෙක් .මෙහෙමයි ඒ පුහුණව ,සුදු පාට බෙල්ලෙක් මූදට අත අරින ගුරුතුමා අපෙන් කෙනෙකුට ගිහින් ඒක අරන් එන්නැයි කියනවා .බැරි වුණොත් ඉතින් කසපහර තමයි .ඉන් පස්සේ ආයෙත් සැරයක් උත්සාහ කරන්න වෙනවා .ඔන්න ඒ පාර වැඩේ හරි .ඊළගට හොඳට පළපුරුදු කිමිදුම්කරුවෙකු ගිහින් නැංගුරම් දම්වැල දිගට මාළු අල්ලන දැලක් ගැට ගහලා අපට ගිහින් එය ලිහාගෙන එන්න අණ කරනවා .ගැට සේරම ලිහාගෙන එන්න අණ කරනවා .ගැට සේරම ලිහාගෙන මිසක් උඩට එන්න බෑ.ආවොත් ආයෙම කස පාර .
USD 2.79
Out of stock
Product Details
- 978-955-667-147-6
- 231
- Sinhala
- 284g