THE X FILES - ව්‍යාඝ්‍ර භීතිය

පරිවර්තන නවකතා

By Gunadasa Yapa

Published By Wijesooriya Grantha Kendraya

ඉඩාහෝ ප්‍රාන්තයේ, ෆෙයාර්ෆීල්ඩ් සත්තු වත්තේ රඳවා සිටි ව්‍යාඝ්‍ර ධේනුවක්, හිටිහැටියේ කූඩුවක් සමග දිය වී යයි. ඉන් පසු ඇය දක්නට ලැබෙන්නේ,නගර මධ්‍යයේ පිහිටි සාප්පු සංකීර්ණයක් තුළ දී ය. සත්තු වත්තේ සිට සාප්පු සංකීර්ණය දක්වා ඇය ගමන් කරනු කිසිවකු දැක නැත. ව්‍යාඝ්‍ර ධේනුව දුටු නගරවැසියෝ හිස් ලූ ලූ අත දුවති. පසුව ගොඩනැගිලි වැඩ බිමක ඇය සිටින බව සැල වී, සත්තු වත්තේ අධ්‍යක්ෂිකාව ඇයව බේරා ගැනීම සඳහා එහි යයි. ව්‍යාඝ්‍ර ධේනුව සැඟවී සිට අධ්‍යක්ෂිකාව වෙත කඩා පනී. ඒ සත්තු වත්තේ සිටි ඇතින්නක් ද ඒ අයුරින්ම පලා ගොස් සිදු වන විනාශය බලවත් ය. කූඩු කර ඇති භයානක සතුන් මුදා හරිනු ලබන්නේ පිටසක්වල බලවේගයක් විසින් බව පෙනේ.

USD 0.89

Out of stock

Product Details

  • 978-955-652-899-2
  • Sinhala
  • 85
  • 114g