THE X FILES - මිනිස් අක්මා සොරකමක්
Published By Wijesooriya Grantha Kendraya
වසර තිහකට වරක් - 1903,1933, 1963, 1993 - වර්ෂයකට පස් දෙනකු බැගින් මරා දමන භයානක මිනීමරුවෙක් -මැරුම් කෑ අයගේ අක්මා, කිසිම උපකරණයක් භාවිතා නොකර ඉවත් කර ගෙන, ඒවා අනුභව කිරීමෙන් දීර්ඝායුෂ විඳින ඔහුට, වසර අනූවකට පසුත් ඇත්තේ, ලාබාල තරුණයකුගේ පෙනුමකි.මිනීමරුවා නිවසකට ඇතුල් වන්නේ, දොර ජනෙල් තුළින් නොව, දුම්කවුළු වැනි අසාමාන්‍ය තැන්වලිනි. මිනීමැරීම සඳහා ඔහු කිසි විටක අවි ආයුධ භාවිතා නොකරයි.
USD 1.07
Out of stock
Product Details
- 978-955-652-926-5
- Sinhala
- 73
- 99g