THE X FILES - අඳුර පැතිරෙයි

පරිවර්තන නවකතා

By Gunadasa Yapa

Published By Wijesooriya Grantha Kendraya

තිස්දෙනෙකුගෙන් සමන්විත ගස් කපන්නන් කණ්ඩායමක්, වොෂිංටන් ප්‍රාන්තයේ, ඔලිම්පික් නම් ජාතික වනාන්තරයේ ගස් කැපීමෙහි යෙදී සිටින අතර අතුරුදන් වෙති.කපා දමන ලද දැවැන්ත වෘක්ෂයක, ඉතිරි කොටයෙහි අරටුව මැද අමුතු කොළ පැහැයක් දක්නට ලැබේ. එහි සාම්පලයක් අන්වීක්ෂයකින් පරීක්ෂා කළ විට හෙළිදරව් වන්නේ, කොළ පැහැති කෝටි සංඛ්‍යාත ක්ෂුද්‍ර කෘමීන්ගෙන් ගසේ අරටුව පිරී ඇති බව ය. ගස් කපන්නන් තිස්දෙනා ගොඳුරු වන්නේ, ඒ කෘමීන්ට ය.උන්ගේ අපද්‍රව්‍ය වාතය හා ගැටෙන විට කොළ පැහැති ආලෝකයක් නිකුත් වී පසුව සිහින් කෙඳි බවට පත් වේ. උන් කෝෂ සාදා ගන්නේ එම කෙඳිවලිනි.ගසක අත්තක එල්ලෙමින් තිබුණු එබඳු කෝෂයක විකෘති මිනිස් මළසිරුරක් දක්නට ලැබේ

USD 1.14

Out of stock

Product Details

  • 978-955-652-898-5
  • Sinhala
  • 81
  • 106g