THE X FILES - අද්භූත නිවුන් සොහොයුරෝ

පරිවර්තන නවකතා

By Gunadasa Yapa

Published By Wijesooriya Grantha Kendraya

බුබුළු නගමින් තිබුණු ජලයෙන් ඉහළට මිනිස් හිසක් මතු විය. එය මුළුමනින් මුඩු හිසක් විය. ලොම් කිසිවක් නො තිබුණු ඔහුගේ සිරුර පච්ච රූපවලින් වැසී තිබිණි.යට ඇඳුමක් පමණක් හැඳ සිටි ඔහුගේ සිරුර, තෙතබරිත විය. ඔහු කථා කළේ කට පුරා සිනාවකි යුතුව ය.

USD 0.93

Available

Product Details

  • 978-955-652-972-2
  • Sinhala
  • 70
  • 97g