තරුසුණු වැස්ස
Published By Wijesooriya Grantha Kendraya
මගේ සිතිවිලි මගේ ජීවිතයේ ප්‍රීතිමත් ම කාලය වෙත දිව ගියේ ය. කලට් ඩීසා හි සිට මා හර්ජ් වෙතට ගියේ මගේ සැමියා මුණගැසීම සඳහා ය. මට නිමක් නොමැති ව කඳුළු හෙළීමට සිදු වන බව එදින මම නො දැන සිටියෙමි. ආදරයෙන් බැඳුණු ළාබාල තරුණියක වන මා මගේ සියලු සිහින සැබෑ වී ඇති බවක් සිතුවෙමි. අප ගේ සියලු සටන් දිනා පරිත්‍යාගයන් වෙනුවෙන්ශ් ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයක් ලැබේ යැයි මම සිතා සිටියෙමි. කුර්දි ජාතිකයන් ගේ නිදහස ඒ ජයග්‍රහණය යි.
USD 3.43
Available
Product Details
- 978-955-652-513-7
- Sinhala
- 371
- 311g