තායි ළමිස්සි

පරිවර්තන

By Anura K. Edirisooriya

Published By Pahan Publishers

දිනක් අවන්හල් හිමිකරු මා පසෙකට කැඳවා ජපන් ජාතික ව්‍යාපාරිකයෙක් මට කැමැත්ත පල කළ බව දැන්වූ කල ,මම අන්දුන් කුන්දුන් වුණෙමි.ඔහු විසින් පවසන්නට යෙදුණු ජපන් ජාතිකයා කවුරුන්ද යන වග මා දැන සිටියෙමි . ඒ සතියේ ඔහු කිහිප වතාවක් අපේ අවන්හලට පැමිණි බැවිනි .ඔහුට මන්දස්මිතියකින් සංග්‍රහ කළ පමණක් නොවේ මා සමඟ වචනයක් දෙකක් හුවමාරු කරගන්නටද මම ඔහුට අවකාශ දුනිමි .ඔහු පැවසූ දේ මට අවබෝධ වූයේ යන්තමින් වුවත් උචිත යැයි හැගුණු හැම විටෙකම මම හිස සලමින් ඔහු කී දේ අනුමත කළෙමි.නැතහොත් ඔහු කී දේවලට එකඟ වන බව පෙන්වා විටින් විට සිනාපෑවෙමි.

USD 3.21

Available

Product Details

  • 978-955-667-269-5
  • 216
  • Sinhala
  • 262g