සුරූපී විරූපී

පරිවර්තන

By Chithra I Perera

Published By Pahan Publishers

සුරූපී යෞවනියක් පාපතරයෙකුගේ ඇසිඩ් ප්‍රහාරයකට ගොදුරු වේ . බරපතළ පිළිස්සුම් තුවාල ලබන ඈ රෝහල්ගත කිරීමෙන් අනතුරුව අසීරුවෙන් දිවි ගලවා ගනියි . සුරූපී යුවතිය මෙම ඛේදජනක සිදුවීමෙන් පසු තමන්ගේ සුරූපී බව නැතිවුවද ,ධෛර්යයෙන් ජීවිතය ජය ගනියි . “සුරූපී විරූපී ” ඇයගේ අනුවේදනීය සත්‍ය කතාවයි .

USD 3.50

Out of stock

Product Details

  • 978-955-667-268-8
  • 259
  • Sinhala
  • 314g