සුළං දෝලා
By Yamuna Malani Perera (යමුනා මාලනි පෙරේරා)
Published By Sarasavi Publishers
ප්‍රේමය කාටවත් උගන්වන්නට බැරිය. ප්‍රේමයේ චමත්කාරය තුළ මොනතරම් හුස්ම අරන් ඇද්ද ? මා හුස්ම ගන්නේ ඇතුළටය. සුසුම් හෙලන්නේ පිටතටය. එම නිසා මට දුක සංතාපයේ විදවිල්ලක් නැත. ජීවිතයට සුළං දොලාවක් වගේය.නවකතාකාරිය සිය සිය නිර්මාණ එලෙස අර්ථ ගන්වයි.
USD 2.68
Available
Product Details
- 978-955-31-0886-9
- Sinhala
- 226
- 265g