ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික වෙළඳාම සහ කොළඹ වරාය

වෙනත්

By Ronald M. Rid

Published By Pahan Publishers

රොනල්ඩ් එම්.රීඩ් මහතා විසින් රචිත ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික වෙළඳාම සහ කොළඹ වරාය නමැති ග්‍රන්ථය සිංහල භාෂාවෙන් රචිත ශාස්ත්‍රීය ග්‍රන්ථයකි.දිනෙන් දින පුළුල් වෙමින් වර්ධනය වන ආර්ථික විද්‍යාව වැනි විෂයන් හා සම්බන්ධව අ.පො.ස. උසස් පෙළ සිසුන් සඳහාත් වෘත්තීය අධ්‍යාපන සහ වෙනත් අධ්‍යාපන ආයතනවල ඉගෙනීම ලබන සිසුන් සඳහාත් වැදගත්වන ග්‍රන්ථයක් සම්පාදනය කිරීමට යොමුවන කාලීන අවශ්‍යතාවයක් සපුරාලීමක් ලෙස මම සලකමි. ග්‍රන්ථ කීපයක් කර්තෘත්වය දරණ මැල්කම් රීඩ් මහතා විශ්ව විද්‍යාලය තුළ ප්‍රථම උපාධි සහ පශ්චාත් උපාධි හැදෑරීමෙන්ද,වරාය අධිකාරියේ කාලයක් සේවය කිරීමෙන්ද ලබන ලද අත්දැකීම්ද, විෂය ක්ෂේත්‍රය තුළ බිහිවී ඇති විවිධ සංවර්ධනයත් පිළිබඳව ලබන ලද අවබෝධය ද පදනම් කරගෙන මෙම ග්‍රන්ථය රචනා කොට ඇත. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළඳාම සහ කොළඹ වරාය අතර සෘජු අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් පවතී .එය ඉස්මතු කරමින් රචිත මෙම ග්‍රන්ථය පාඨක ජනතාවගේ දැනුම ,අවබෝධය වර්ධනය කර ගැනීමෙහි ලා මාහැඟි කෘතීයක් වන බව මගේ විශ්වාසයයි . මැල්කඩ් රීඩ් මහතාගේ ශාස්ත්‍රීය මෙහෙවරට මම ශුභ පතමි.

USD 2.86

Available

Product Details

  • 978-955-667-123-0
  • Sinhala
  • 229
  • 272g