සිතුවිලි කළවම
කෙටි කතා වෙනත් දේශපාලන ජීවිතය, සාර්ථකත්වය, මනස කලාව උපදේශන මනෝවිද්‍යාව සාහිත්‍යය සහ විචාර සම්පාදන සම්පාදන ජීවිතය ජීවිතය හා සමාජය සමාජ දේශපාලනය
Published By Wijesooriya Grantha Kendraya
* ජීවිතාවබෝධය හා සමාජාවබෝධය පිණිස කවරෙකු වුව සංවේදී විය යුතු ක්ෂේත්‍ර කිහිපයක් ඇත. සාහිත්‍ය කියවීම, කලාව ආස්වාදනය, සමාජ දේශපාලන සංසිද්ධීන් කෙරේ විචාරශීලීවීම ඒ අතර වැදගත් ය. 'සිතුවිලි කළවම' ඒ වෙනුවෙන් සම්පාදනය කරන ලද කෘතියකි. * 'සිතුවිලි කළවම' විවේකී ව, රුචි අන්දමට, නිදහසේ කියවිය හැකිය. මෙය කල්පනාව අවදි කර ගැනීමට, යම් යම් කරුණු කාරණා ගැන නිදහසේ තර්ක විතර්ක කරමින් යම් යම් නිගමන කරා එළඹීමට පරිහරණය කළ හැකි කෘතියකි. එකඟවීම හෝ එකඟ නොවීම ඔස්සේ පාඨකයෙකුගේ ජීවිතාවබෝධය පුළුල් කර ගැනීමට හා විචාරශීලී වීමට මේ කෘතිය ප්‍රයෝජනවත් ය.
USD 3.93
Available
Product Details
- 978-955-691-156-5
- Sinhala
- 317
- 375g