සිරිමත් ඇසූ රසකතා
Published By Wijesooriya Grantha Kendraya
ගබප්පු සීයට මැණිකක් හොල්මන් වගතුග පුසාරිගේ පුසා අකුරු හකුරු උණොත් ගබප්පු සීයාගේ පුතා පොඩි ගබප්පුගේ කල්පනාව සිරිමත්ට සතුටක්, යන කතා මේ පොතෙන් කියවන්න පුළුවන්. ඒ කතාවලින් මොනවගේ අදහස් ද මතු වෙන්නේ කියල හොඳට කල්පනා කරල බලන්න ඕනෑ හැමකතාවකින්ම ඔයගොල්ලන්ගේ කල්පනවාට හොඳ දෙයක් ලබෙනවනන් ඒක හරිම වැදගත්.
USD 1.07
Available
Product Details
- 955-96040-1-5
- Sinhala
- 100
- 62g