සිංහල රචනය හා සාහිත්‍ය රසාස්වාදය
By P. Thenabadu
Published By Buddhist Cultural Centre
ගුරුභවතුන් හට නිවැරදිව සිංහල භාෂාව ඉගැන්වීම සඳහා සකස් කරන ලද ග්‍රන්ථය සිංහල රචනය හා සාහිත්‍ය රසාස්වාදය වේ. සිංහල භාෂාව මුලාරම්භයේ සිටම නිවැරදිව උගෙන ගැනීමටත් රචනාකරණය කිරීම පිළිබඳවත් මෙම ග්‍රන්ථය මගින් පැහැදිලි කරනු ලබයි. ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයේ සිට පිරිවෙන්හි ඉගන ගන්නා ශිෂ්‍යයන් විසින් පරිශීලනය කලයුතු ග්රන්ථයකි..
USD 5.36
Out of stock
Product Details
- 0
- Sinhala
- 0
- 645g