සිනාසෙන්න කියාදෙන්න

නවකතා

By Mahesh Rathsara Maddumaarachchi

Published By Pahan Publishers

අහස වැස්සකට අර අදී.ඉබාගාතේ යන තෙත සුළඟ ගෙට එබේ .වැහි කළුවර මල් පාර වසා ඉහිරේ .මොහොතකට පෙර සඳැල්ලට අපූරුවට පෙනුණු සියක් මල් යාය දැන් ඇස් මානයට දුරය .දුකක් තනිකමක් වැනි හැඟීමක් තම සිතට එබෙනු උත්තරාට දැනිණි .ඒ දුකට ,තනිකමට අප්‍රමාණ හේතු තිබුණද ආසන්නම හේතුව වූයේ තාත්තා දහවලේ මුණ ගැසීමය .එදත් කියවන්නට බැරි වූ ,වෙර දැරුවද අදත් කියවන්නට බැරි මහා දුක හිතෙන කතාන්දරයක් තාත්තාගේ ඇස්වල වන වග උත්තරා දනී.

USD 3.00

Available

Product Details

  • 978-955-667-008-0
  • 372
  • Sinhala
  • 273g