ෂැංහයි කඳුළ - 2

පරිවර්තන

By Manel Jayanthi Gunasekara

Published By Wijesooriya Grantha Kendraya

මා ඕ සේතුං පාලන සමයේ චීනයේ විසූ නියෙන් චෙංග් නම් කාන්තාව විසින් ඈ විඳි සත්‍ය අත්දැකීම් ඇසුරින් මෙම කෘතිය ලියා තිබේ. මා ඕගේ සමාජවාදී පාලන සමයේදී දියත් වූ සංස්කෘතික විප්ලවයෙන් එරට බුද්ධිමතුන් හා උගතුන් සිරබාරයට ගෙන ඔවුන් සතු සියළු දේ අහිමි කර, හිංසා පීඩාවලට ලක් කළ අන්දම මෙහි ඇතුළත්ය. නියෙන් චෙංග් එහිදී මෙම විසල් බලවේගයට එරෙහිව අප්‍රතිහත ධෛර්යයෙන් හා ආත්ම විශ්වාසයෙන් යුතුව සටන් කරන අන්දම මින් විස්තර කෙරේ.

USD 3.86

Available

Product Details

  • 978-955-691-230-2
  • Sinhala
  • 352
  • 406g