- Home
- සිංහල
- නවකතා, පරිවර්තන
- ෂැංහයි කඳුළ
ෂැංහයි කඳුළ
Published By Wijesooriya Grantha Kendraya
"ඔවුන් පන්සල කුඩු කරනවා" යි ඈ පැවසුවේ ඉකිබිඳුම අතරිනි. "පන්සල කුඩු කරන්නෙ කව්ද?" මම ඇසුවෙමි. "රජයෙන් වෙන්න බැහැනේ" "තරුණ පිරිස්, ශිෂ්‍යයින් වෙන්නැති. ඔවුන් කියනවා සභාපති මාඕ ඔවුන්ට කියූ බව අවිචාර ලබ්ධීන් නවතා දැමිය යුතු බව. ඔවුන් කියනවා බෞද්ධ භික්ෂූන් මාඕට එරෙහි ප්‍රතිවිප්ලවවාදීන් බව.
Description
"ඔවුන් පන්සල කුඩු කරනවා" යි ඈ පැවසුවේ ඉකිබිඳුම අතරිනි.
"පන්සල කුඩු කරන්නෙ කව්ද?" මම ඇසුවෙමි. "රජයෙන් වෙන්න බැහැනේ"
"තරුණ පිරිස්, ශිෂ්‍යයින් වෙන්නැති. ඔවුන් කියනවා සභාපති මාඕ ඔවුන්ට කියූ බව අවිචාර ලබ්ධීන් නවතා දැමිය යුතු බව. ඔවුන් කියනවා බෞද්ධ භික්ෂූන් මාඕට එරෙහි ප්‍රතිවිප්ලවවාදීන් බව.
USD 3.43
Available
Product Details
- 978-955-691-215-9
- Sinhala
- 331
- 409g
Read And Excerpt