ෂැලේ පාසලේ දඟකාරියෝ
Published By Pahan Publishers
මෙම කෘතිය 1925 දී ELINOR M.BRENT DYER නම් ලේඛිකාව විසින් රචනා කොට ඇත .ඔස්ට්‍රියාවේ මනරම් කඳුකර පෙදෙසක පිහිටි ටියර්න්සි විල අසබඩ ෂැලේ ගොඩනැගිල්ලක ඇරඹෙන බාලිකා පාසලක් වටා ගෙතී ඇති මේ අපූරු කතාව මාජි නම් තරුණ ඉංග්‍රීසි ගුරුවරිය හා ඇගේ සොයුරිය වන ජෝයි හා ග්‍රිසෙල් මෙන්ම බාලිකා පාසලට එක්වන ඔස්ට්‍රියානු හා ප්‍රංශ බාලිකාවන් පිරිසකගේ අපූරු ක්‍රියාකාරකම්වලින් ඔපවත් වී ඇත . එමෙන් ම නව යොවුන් වියේ සිටින බාලිකාවන් ගේ යහපත් ,ආදර්ශමත් ක්‍රියා මෙන් ම ඔවුන් ට ලැබෙන මනා මග පෙන්වීමත් නිසා සමාජයට වැඩදායී යහපත් පුරවැසියන් බිහිවන අයුරු මෙම කෘතියෙන් විදහා දැක්වේ .
USD 3.07
Out of stock
Product Details
- 978-955-667-116-2
- 302
- Sinhala
- 333g