සෙයිලාන් දූපතේ දීප්තිමත් හුදෙකලාව
Published By Surasa Bookshop
විසි වැනි සියවසේ විශ්ව සාහිත්‍යය ආලෝකවත් කළ, ශ්‍රේෂ්ඨ මහා කවියකු වූ, නොබෙල් ත්‍යාගලාභී, චිලී ජාතික පබ්ලෝ නෙරුඩාගේ ජීවන තතු සහ ලංකාවේ ගෙවූ කාලය තුළ ඔහුගේ අත්දැකීම් ඇතුළත් සාර සංග්‍රහයකි.
USD 2.50
Available
Product Details
- 978-955-677-337-8
- Sinhala
- 187
- 222g