සෙංකොට්ටං

නවකතා

By Mahinda Prasad Masimbula

Published By Santhawa Publishers

සෙංකොට්‌ටං නවකතාව සිය විෂය භූමිය කර ගන්නේ සබරගමු පළාතේ, රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ, රිදීවිට නම් වූ ගම හා ඒ අවට පෙදෙසේ මීට දශක අටකට පමණ පෙර විසූ , සමාජයේ කුල ධුරාවලියේ අවම තැනක ස්‌ථානගත කරනු ලැබූ අව වරප්‍රසාදිත එකී මිනිසුන් මුහුණ දුන් පීඩනයයි. රිදීවිට ගමේ වීරප්පුලි හේනයා, ඔහුගේ බිරිඳ මල්මා රිදී, වැඩි වියපත් දූවරුන් වූ පොඩිනා සහ හීං රිදී, පොඩිනාගේ සැමියා වූ නම්බු හේනයා, පොඩිනා ඔහු සමග විවාහ වීමට පෙර අනගිහාමි නම් වූ කුලවතාට දාව ඈ වැදූ බබා හේනයා නම් ලත් අට හැවිරිදි දරුවා සෙංකොට්‌ටං හි ප්‍රධාන චරිත වෙති. විශිෂ්ටතම නවකතාව 2012 - රාජ්‍ය සාහිත්‍ය සම්මානය... - ගොඩගේ සාහිත්‍ය සම්මානය - විද්යෝදය සාහිත්‍ය සම්මානය - ස්වර්ණ පුස්ථක අවසාන වටයට නිර්දේශය

USD 3.21

Available

Product Details

  • 978-955-0980-00-0
  • Sinhala
  • 162
  • 205g