සාර්ථක වන්නේ මෙහෙමයි
Published By Wijesooriya Grantha Kendraya
වසර පතා යොවුන් තරුණ තරුණියෝ දහස් ගණනින් රැකියා වෙළඳපළට පැමිණෙති. ඉතා ම අපහසුවෙන් ඒ රැකියා ලබා ගන්නා සමහරුන්, අනෙක් සමහරුන්ට වඩා සාර්ථක වන්නේ ඇයි? එයින් සමහරුන්ට බලය සහ අධිකාරය හිමි තනතුරු ඉක්මණට ලැබෙන්නේ ඇයි? වෙනත් අයට මුළු ජීවිත කාලය පුරා එවැනි තනතුරක් නො ලැබෙන්නේ ඇයි? "සාර්ථක වන්නේ මෙහෙමයි" නම් කෘතිය ලියැවී ඇත්තේ වැඩ ලෝකයට ඇතුළු වෙමින් සිටින පිරිසට මේ වැදගත් මූලධර්ම හඳුන්වා දෙනු සඳහා ය. ආරම්භයේ සිට අනුගමනය කළහොත්, සාර්ථකත්වය අත්කර ගත හැකි තලයට ඔවුන් ඔසවා තබන්නට මේ ග්රන්ථය සමත් වනු ඇත. පළපුරුදු අය ගේ සාර්ථකත්වයට ද මෙය ඉවහල් වනු ඇත.
USD 3.93
Available
Product Details
- 978-955-652-880-10
- Sinhala
- 412
- 500g