- Home
- සිංහළ
- ජීවිතය, සාර්ථකත්වය, මනස
- සැප්තැම්බරයේ දිග දවසක්
සැප්තැම්බරයේ දිග දවසක්
Published By Surasa Bookshop
"ජීවිතය තරම් ඇති දක්ෂ වේශ නිරූපකයකු තවත් නැති තරම් ය. එය වරින් වර විවිධ වේශයන්ගෙන් පෙනී සිටින අතර ම, අනෙකුන් ද නන් වෙස් ගන්වයි. එහෙයින් ඔවුන් එක්වර ම හඳුනාගත නොහැකි තරම් ය. ජීවත් වීම නමැති දුෂ්කර වූ ක්රියාන්විතයෙහි දී මෙම නොහැඳිනීම, අනවබෝධය අවුල් විෂයයන්ට මුල් වෙයි. එහෙත්, අඳුරු සාගර ගැඹුරින් අගනා මුතු මතු කරන්නා සේ, මෙම ජීවන අවුල ඇසුරින් ම වටිනාකම් ද හඳුනාගත යුතු වෙයි. 'සැප්තැම්බරයේ දිග දවසක්' එහි අවසන් පිටුව දක්වා ම ඔබ කුතුහලයට පත් කරවයි. එහෙත්, ඒ කුතුහලය නිමා වනුයේ ජීවිතය පිලිබඳ භක්තිය වඩවමිනි. "
USD 4.29
Available
Product Details
- 978-955-677-524-2
- Sinhala
- 439
- 510g