සන්ධ්‍යා සහ වින්ධ්‍යා
Published By Surasa Bookshop
“ජීවිත යථාර්ථය ඔස්සේ, දෛවය ඔස්සේ ගමන් ගන්නා අපි හැමදාම අතරමං වෙමු. ජීවිතය පාලනය කර ගනිමින් සුළු කාලයකට ස්වාධීනත්වය ලබන්නෝ ද අවසානයේ දී ජීවිත සංකීර්ණ හා අවුල්ජාලා මැද අතරමං වෙති. සන්ධ්‍යා සහ වින්ධ්‍යාගේ ජීවිත අරභයා යමක් ලිවීමට මම අදහස් කරමි. මෙය ඉතා දුෂ්කර ආරම්භයකි. මක්නිසා ද, ඔවුන්ගේ ජීවිත සහ මගේ ජීවිතය අහස මහ පොළොව සේ දුරස්ථව විකාශනය වූ බැවිනි. එසේ ම, එම ජීවිත කාන්දමකින් මෙන් දෛවෝපගත ව එකට බැඳී තිබුණේ ද වෙයි”
USD 2.50
Available
Product Details
- 978-955-677-226-5
- Sinhala
- 231
- 273g