සඳ එළිය ඇවිදින්
Published By Pahan Publishers
උත්පලවන්නාට උන්හිටි තැන් පවා අමතක විය .යම් සැකයක් හිතේ වී ද එය ස්ථීරවම සිදුවන දෙයක් යැයි ඇය සිතුවේ නැත .මේ පුද්ගලයා පවසන දේ අසත්‍යයක් වන්නට නොහැකිය .අසේල තමන් සමඟ නොහොඳ නෝක්කාඩු වූයේ හේතුවකට නොවේ .එසේ නම් ඒ සියළු දේට හේතු මෙයයි .වේදනාව ,කෝපය ,කළකිරීම,ජීවිතය එපාවීම මේ සියළු හේතු කාරණා නිසා උත්පලවන්නා හඬාවැටුනාය .මේ අවස්ථාවේ ඇයට හඬනවා හැරෙන්නට කරන්නට වෙනත් දෙයක් තිබුණේ නැත .
USD 3.00
Out of stock
Product Details
- 978-955-667-271-8
- 0
- Sinhala
- 350g