සාගරය ගැඹුරුයි
Published By Surasa Bookshop
ධීවර ජනතාවගේ කටුක වූත්, දුෂ්කර වූත්, ඔවුන්ටම ආවේනික වූත් ජීවන රටාව පසුබිම් කර ගනිමින් ඔවුන්ගේ සජීවී බස් වහරින් රචිත නවකතාවකි. ධීවර චරිත කීපයක අඳුරු පැතිකඩ නිර්ව්‍යාජව හෙලිදරව් කරන මෙම නවකතාව පාඨකයාට මෙතෙක් අත් නොවිඳි අත්දැකීම් සමුදායක මිහිර ගෙන දෙයි.
USD 2.50
Available
Product Details
- 978-955-677-503-7
- Sinhala
- 192
- 231g