රෝස් සහ නැතිවූ කුමරිය
Published By Pahan Publishers
අද්භූත මයා බලයක් සහිත කුඩා දැරියක වූ රෝස් අනාථ නිවාසයෙන් නික්ම ගෘහ සේවිකාවක ලෙස රැකියාව ලබනුයේ ධනවත් විද්‍යාඥයෙකුගේ නිවහනේ ය. ඔහු රජතුමාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කරයි .මේ අතර රජුගේ දියණිය අතුරුදන් වෙයි. කුමාරිකාවගේ අභිරහස් අතුරුදන්වීම පිටුපස තිබෙනුයේ ඉන්ද්‍රජාලික මායා බලයක් බව කියැවේ .ඒ අතර මුළු රටම හිමෙන් වැසී රට පුරා දරුණු ශීතලක් පැතිර යයි .අවසානයේ නැතිවූ කුමරිය සොයා ගැනීමටත් ,අකාලයේ උදා වූ ශීත සමයේ අභිරහස සෙවීමටත් හැකියාව ලැබෙන්නේ රෝස්ට ය .
USD 3.07
Out of stock
Product Details
- 978-955-667-287-9
- 240
- Sinhala
- 282g